Posts

Advertisement 2020

Image
 

ඔබ මිලදි ගන්න Kirkland Minoxidil එක Original ද නැද්ද කියලා දැනගන්නේ මෙහෙමයි

Image
 

සාර්ථකව රැවුල වවාගන්න Minoxidil හරියට භාවිතා කරන්නේ කොහොමද?

Image
 Minoxidil සමග සාර්ථකව රුවුල වවාගන්න මේ උපදෙස් පිලිපදින්න. 🔻භාවිතයට පෙර මුහුණ හෝ හිස හොදින් සෝදා තුවායකින් පිස වියලුනු සම මත Minoxidil ආලේප කල යුතුය. 🔻දිනකට දෙවරක් උදේ සහ රාත්‍රි නින්දට පැය 3කට පමන කලින් භාවිතාකල යුතුය. 🔻Dropper එකට Minoxidil 1ml රදවා අවශ්‍ය ස්ථානයේ ගල්වා විනාඩි 5-10 අතර ප්‍රමාණයක් හොදින් සම්භාහනය කරන්න. 🔻අවම වශයෙන් පැය 4ක් සම මත ආලේපනය තිබිය යුතුය. 🔻පසුව අවශ්‍යනම් පමනක් සෝදා හරින්න. 🔻Minoxidil රැවුලට ආලේප කරන්නේනම් ඔබට මාසයක් වැනි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැක.ඔබට අවශ්‍ය ප්‍රමාණයට රැවුල වර්ධනය වනතෙක් අඛන්ඩව භාවිතාකල යුතුය.

රැවුල නැති අයට වවාගන්න සුපිරිම ක්‍රමය මෙන්න සුපිරිම ක්‍රමය

Image

The History of the Development of Minoxidil

Image
  Minoxidil ගැන තවමත් ඇතැම් අයට ගැටලු තියෙන අයට වැදගත් වේවි. 🔻 Minoxidil කියන්නේ මොකක්ද? ♟️ ගොඩක් අයට තියෙන ප් ‍ රශ්නයක් තමයි මේක.සමහරු අහනව මේක Beard oil එකක්ද කියලා .ඒ නිසා මම මේකේ ඉතිහාසය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.මේ Minoxidil කියන ඹෟෂධය පරීක්ෂණ මට්ටමින් මුලින්ම හොයාගන්නේ 1950 දශකයේ .ඒ upjhone company කියන සමාගම මගින්.මුල් කාලේදි මේ භාවිතාකලේ සුනකයන් සම්බන්ධ පරීක්ෂණ වලට ඔවුන්ගේ වණ,දද වලට ප් ‍ රතිකාර කරන්න අත්හදාබැලීම් තමයි කරේ .නමුත් මේක අසාර්ථක වෙනවා.පසුකාලීනව මේ Minoxid il කියන සංයෝගය අධිරුධිර පීඩනය (high boold pressure ) සදහා භාවිතා කරත් එයත් එතරම් සාර්ථක වුනේ නැහැ.නමුත් මෙහිදි වෛද් ‍ යවරුන් සොයාගත්ත දෙයක් තමයි මේ Minoxidil කියන සංයෝගයට මනුෂ් ‍ ය ශරීරයේ රෝමකූප වර්ධනයට සුවිශේෂ හැකියාවක් තිබෙනවා කියන කාරනය.⁣ඒ අනුව අද වනවිට ලෝකයේ සෑම රටකම පාහේ හිසකෙස් වර්ධනය සහ පුරුෂයන්ගේ රැවුල වර්ධනය සදහා අති සාර්ථක ඖෂධයක් වශයෙන් භාවිතා වනවා.ශ් ‍ රි ලංකාව තුල තමවත් වැඩි වශයෙන් ප් ‍ රචලිත නැතත් සැලකිවයුතු පිරිසක් මෙය භාවිතාකරමින් සාර්ථකත්වය අත්විදිනවා.ලෝකයේ Minoxidil සන්නාම වර්ග අති විශාල

ඔබ තවමත් මුහුනෙහි රැවුලක් ගැන සිහින දකිනවාද🙄 තියෙන රැවුලෙන් සෑහීමකට පත් වන්නේ නැද්ද මෙතෙක් කල අත්හදාබැලීම් අසාර්ථකද?

Image
  ඔබ තවමත් මුහුනෙහි රැවුලක් ගැන සිහින දකිනවාද 🙄   තියෙන රැවුලෙන් සෑහීමකට පත් වන්නේ නැද්ද මෙතෙක් කල අත්හදාබැලීම් අසාර්ථකද ? 🛡️ එසේනම් මෙන්න එයට එකම විසදුම  💯 Kirkland minoxidil 5% 🛡️ Minoxidil යනු අතීතයේ සිටම වෙද් ‍ යවරුන් විසින් හිසකෙස් ගැලවී යාමට ගත් පිලියමක් ලෙස සහ හිසකෙස් වවා ගැනීමට යොදා ගත් ඖෂධයකි.• 🛡️ Minoxidil ආලේප කිරීම මගින් රෝමකූප මුලට රුධිරය ,ඔක්සිජන් ,පෝශක වැඩි ප් ‍ රමාණයක් ලැබීම හේතුවෙන් ආලේප කරන ස්ථානයන් හී ඉතාමත් ඉක්මනින් කෙස් වර්ධනය සිදුවේ. එමනිසා ඔබගේ මුහුනේ අක් ‍ රියව පවතින ක ෙස්වල ක් ‍ රියාකාරිත්වය ඇතිවී කෙස් වැඩීම සිදුවේ• ⭐ භාවිතා කරන ආකාරය - දිනකට දෙවරක් (උදේ සහ හවස ) ඔබට රැවුල වවාගැනීමට අවශ් ‍ ය ප් ‍ රදේශයන්හී ආලේප කල යුතුය.වැඩි වාර ගනනක් ආලේප කිරීම මගින් ඉක්මන් ප් ‍ රතිපල නොලැබෙයි. ඩ් ‍ රොපර් එක මගින් 1ml බැගින් කෙස් වර්ධනයට අවශ් ‍ ය ස්තානයට යොදන්න. 🛡️ Google සහ Youtube මගින් මෙම නිෂ්පාදනය පිළිබඳ පුලුල් දැනුමක් ඔබට ලබාගත හැක. ✳️ මාස 2-3 ත් අතර කාලයක් ස්ථාවර සහ නිත් ‍ ය භාවිතය මගින් ඔබට අවශ් ‍ ය රැවුල වර්ධනය කරගත හැක .පලමු මාසය තුල රැවුලේ අභ් ‍ යන්තර ක් ‍ රිය