The History of the Development of Minoxidil
Minoxidil ගැන තවමත් ඇතැම් අයට ගැටලු තියෙන අයට වැදගත් වේවි.
🔻Minoxidil කියන්නේ මොකක්ද?
♟️ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේක.සමහරු අහනව මේක Beard oil එකක්ද කියලා .ඒ නිසා මම මේකේ ඉතිහාසය ගැන කෙටි පැහැදිලි කිරීමක් කරන්නම්.මේ Minoxidil කියන ඹෟෂධය පරීක්ෂණ මට්ටමින් මුලින්ම හොයාගන්නේ 1950 දශකයේ .ඒ upjhone company කියන සමාගම මගින්.මුල් කාලේදි මේ භාවිතාකලේ සුනකයන් සම්බන්ධ පරීක්ෂණ වලට ඔවුන්ගේ වණ,දද වලට ප්‍රතිකාර කරන්න අත්හදාබැලීම් තමයි කරේ .නමුත් මේක අසාර්ථක වෙනවා.පසුකාලීනව මේ Minoxidil කියන සංයෝගය අධිරුධිර පීඩනය (high boold pressure ) සදහා භාවිතා කරත් එයත් එතරම් සාර්ථක වුනේ නැහැ.නමුත් මෙහිදි වෛද්‍යවරුන් සොයාගත්ත දෙයක් තමයි මේ Minoxidil කියන සංයෝගයට මනුෂ්‍ය ශරීරයේ රෝමකූප වර්ධනයට සුවිශේෂ හැකියාවක් තිබෙනවා කියන කාරනය.ඒ අනුව අද වනවිට ලෝකයේ සෑම රටකම පාහේ හිසකෙස් වර්ධනය සහ පුරුෂයන්ගේ රැවුල වර්ධනය සදහා අති සාර්ථක ඖෂධයක් වශයෙන් භාවිතා වනවා.ශ්‍රි ලංකාව තුල තමවත් වැඩි වශයෙන් ප්‍රචලිත නැතත් සැලකිවයුතු පිරිසක් මෙය භාවිතාකරමින් සාර්ථකත්වය අත්විදිනවා.ලෝකයේ Minoxidil සන්නාම වර්ග අති විශාල ප්‍රමාණයක් පැවතුනත් ඉන් ඉහලම පාරිභෝගික විශ්වාසයක් දිනාසිටින සන්නාමයක් තමයි අප ඔබට ඉදිපත් කරන ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදනයක් වන Kirkland Minoxidil 5% .📌️ දැං ඔබට රැවුල ගැන තිබ්බ සියලු ගැටලු වලට මින් විසදුමක් ලැබේවි.රැවුල වැවෙන්නෙම නැත්නම්,මුහුණේ තැනින් තැන වැවෙනවනම් ඒ හැමදේකටම බටහිර වෛද්‍ය විද්‍යවේදි හදුන්වාදෙන එකම විසදුම Minoxidil පමණි.මාසයක් වැනි කාලසීමාවක් තුල මෙහි ප්‍රථිඵල ඔබට අත්විදීය හැක.
Comments
Post a Comment