සාර්ථකව රැවුල වවාගන්න Minoxidil හරියට භාවිතා කරන්නේ කොහොමද?
Minoxidil සමග සාර්ථකව රුවුල වවාගන්න මේ උපදෙස් පිලිපදින්න. 🔻භාවිතයට පෙර මුහුණ හෝ හිස හොදින් සෝදා තුවායකින් පිස වියලුනු සම මත Minoxidil ආලේප කල යුතුය. 🔻දිනකට දෙවරක් උදේ සහ රාත්‍රි නින්දට පැය 3කට පමන කලින් භාවිතාකල යුතුය. 🔻Dropper එකට Minoxidil 1ml රදවා අවශ්‍ය ස්ථානයේ ගල්වා විනාඩි 5-10 අතර ප්‍රමාණයක් හොදින් සම්භාහනය කරන්න. 🔻අවම වශයෙන් පැය 4ක් සම මත ආලේපනය තිබිය යුතුය. 🔻පසුව අවශ්‍යනම් පමනක් සෝදා හරින්න. 🔻Minoxidil රැවුලට ආලේප කරන්නේනම් ඔබට මාසයක් වැනි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැක.ඔබට අවශ්‍ය ප්‍රමාණයට රැවුල වර්ධනය වනතෙක් අඛන්ඩව භාවිතාකල යුතුය.
Comments
Post a Comment