සාර්ථකව රැවුල වවාගන්න Minoxidil හරියට භාවිතා කරන්නේ කොහොමද?






 Minoxidil සමග සාර්ථකව රුවුල වවාගන්න මේ උපදෙස් පිලිපදින්න.

🔻භාවිතයට පෙර මුහුණ හෝ හිස හොදින් සෝදා තුවායකින් පිස වියලුනු සම මත Minoxidil ආලේප කල යුතුය.

🔻දිනකට දෙවරක් උදේ සහ රාත්‍රි නින්දට පැය 3කට පමන කලින් භාවිතාකල යුතුය.

🔻Dropper එකට Minoxidil 1ml රදවා අවශ්‍ය ස්ථානයේ ගල්වා විනාඩි 5-10 අතර ප්‍රමාණයක් හොදින් සම්භාහනය කරන්න.

🔻අවම වශයෙන් පැය 4ක් සම මත ආලේපනය තිබිය යුතුය.

🔻පසුව අවශ්‍යනම් පමනක් සෝදා හරින්න.

🔻Minoxidil රැවුලට ආලේප කරන්නේනම් ඔබට මාසයක් වැනි කාලයකින් ප්‍රතිඵල ලබාගත හැක.ඔබට අවශ්‍ය ප්‍රමාණයට රැවුල වර්ධනය වනතෙක් අඛන්ඩව භාවිතාකල යුතුය.

Comments

Post a Comment

Popular posts from this blog

The History of the Development of Minoxidil